මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ සමුගනී..

0
420
ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු වූ ටෙරන්ස් පුරසිංහ මහතා අභාවප්‍රාප්ත විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ ටෙරන්ස් පුරසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ පළමු අධ්‍යයන අංශ ප්‍රධානියායි.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දේශපාලන විශ්ලේෂණවල නියැලෙමින් ප්‍රකට වූ පුරසිංහ මහතා මිය යන විට 60 හැවිරිදි වියේ පසු විය .

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(07) සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here