මහා නා හිමිවරුන්ට ජනපති ලිපියක් යවයි!

0
506

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් රජයටත් ත්‍රෛනිකායික  මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් සහ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකොට මේ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහා නාහිමිවරුන් දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ .

ඊට අදාළ ලිපිය බුද්ධ ශාසන බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා  ඊයේ (24) පෙරවරුවේ මහනාහිමිවරුන් වෙත පිළිගන්වා ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here