මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

0
360

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පසුගිය දින කිහිපයේ පැවැති උද්ඝෝෂණවලට අදාළව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන අද (06) අධිකරණයට ඉදිරිපත් කර තිබුණ අවස්ථාවේදී අධිකරණය විසින් මෙම තීන්දුව දී තිබෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here