Wednesday, September 25, 2024

මහින්දගේ විදෙස් සංචාර කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක්ද?

ය මැතිවරණ පරාජයෙන් පසු හිටපු ජනාධිපතිවරයා පසුගිය සමයේ විදෙස් රටවල් කිහිපයකම සංචාරය කල අතර, මේ සංචාරයන්හිදී තමන්ට එ් රටවල වෙසෙන ආධාරකරුවන් රුපියල් කෝටි ගණනින් ආධාර උපකාර කල බවට ප්‍රකාශ කර තිබුණි.

තායිලන්තය, ජපානය, උගන්ඩාව ආදී රටවල ඔහු සිය පිරිවර සමඟ සංචාරයේ යෙදුන අතර ලබන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමක් අද (04) දිනයේද දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමැත යැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු මැති ඇමතිවරුන් බොහෝමයකට ජනතා මුදල් අයතා ලෙස උපයාගත් බවට චෝදනා එල්ල වී ඇති අතර මෙලෙස විදේශ සංචාරවලදී තමන්ගේ ව්‍යාපාරයට කෝටි ගණනින් මුදල් ආධාර ලැබුණැයි පවසමින් ඔවුන් අයතා ලෙස උපයාත් ජනතා මුදල් සුදි කිරීමේ කූඨ ජාවාරමක නිරව සිටින්නේ දැයි බුද්ධි අංශවල සැකයට පාත්‍රවී ඇති බවද මාධ්‍ය වාර්තා පෙන්වා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles