මහින්දගේ විශේෂ ප්‍රකාශය (වීඩියෝ)

0
366

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් දේශපාලන අර්බුදයක් ඇති වන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ , අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් නොවන්නැයි, බල කරමින් විරෝධතාවේ නිරත වූ පිරිස අමතමිනි.

අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් නොවන්නැයි, බල කරමින් අද උදෑසන පාක්ෂිකයින් පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපසට රැස්ව විරෝධතාවේ නිරත වූ අතර පසුව පිරිස අරලියගහ මන්දිරයට තුළට පැමිණියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here