මහින්දානන්ද අලුත්ගමගේට කොරෝනා

0
327

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

අද සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇති අතර හෙට දිනයේ අමාත්‍යවරයාට පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here