මහින්දානන්ද ගෙදර යවපු ආචාර්ය මාරඹේ රටින් යයි

0
316

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉවත් කරනු ලැබූ ආචාර්ය බුද්ධි මාරඹේ මහතා රටින් පිටව ගොස් ඇති බව දැනගන්නට ඇත.

කාබනික පොහොර වගාවේ දුර්වල තැන් පෙන්වා දීම හේතුවෙන් අමාත්‍යවරයා විසින් මාරඹේ මහතා ඉවත් කිරීමට ‌පියවර ගෙන තිබිණ.

ඉවත් කරනු ලැබී දින රාත්‍රියේම මාරඹේ මහතා විදෙස්ගතව ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here