Friday, September 20, 2024

මහින්ද ජයසිංහට මරණ තර්ජන

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන ලෙසට ඉල්ලා ගුරුවරුන් විසින් සිදුකරන සටනේ ඉදිරිපෙළ සාමාජිකයකු වන මහින්ද ජයසිංහ මහතාට මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වීඩියෝවක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ තමන්ට කොරියාවේ සිට ඇමතුමක් දෙමින් යම් පුද්ගලයකු තමන් මහමග මරා දමන බවට තර්ජනය කළ බවයි.එම තර්ජනයන්ට තමන් බිය නොවන බවත් ඒ මහතා එහිදී අවධාරණය කරයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles