පුවත් මහින්ද සමරසිංහ තානාපති තනතුරේ වැඩ භාර ගනියි By ciawpdev - December 3, 2021 0 300 FacebookTwitterPinterestWhatsApp හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩ භාර ගෙන තිබෙනවා.