දක්ෂිණ අධිවේගී මාර්ගය තමන් හැදු බව කියමින් පුරසාරම් දොඩමින් මෙරට ජනතාව විශාල මුලා කිරීමකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහින්ද හැදුව කියන දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇමති වජිර මුලගල තිව්වේ මෙහෙමයිලක් කළේය. එපමණක් නොව එයට මුල ගල තැබූ ස්ථම්භයද ගලවා විසි කිරීමට තරම් මහින්ද ඇතුළු නඩය කටයුතු කළේය. නමුත් සත්‍යය වසන් කළ නොහැකිය.දක්ෂිණ අධිවේගී මාර්ගය අයිති කර ගැනීමට කළ උත්සාහට අපි මහින්දට අනුකම්පා කළ යුතුය. 2003/03/10 දින බද්දේගම, නයාපාමුල අසලදී එදා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස වජිර අබේවර්ධන මහතා ඇතුළු මැතිඇමතිවරු මුල් ගල තැබීය. ඇත්ත මෙයයි.මහින්දට මේ ඇත්ත තිත්තය. එක්සත් ජාතික පක්ෂයට තමන් කළ වැඩ කරේ තියා ගෙන යෑමේ සම්ප්රදායක් නැති බව මෙයින් තේරුම් ගත යුතුය. පිරුණු කලේ දිය නොසැලේ යන කියමන මෙයින් සිහිපත් වේ