මහේල IPL ලොකු පුටුවකට

0
396

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කරන ප්‍රමුඛතම කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පත්කොට තිබෙනවා.

ඒ අනුව 2017 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදි මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන අතර ඔහුගේ පත්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකඩ් ක්‍රිඩක රිකී පොන්ටින්ට පුහුණුකරු තනතුර අහිමිව තිබෙනවා.

මහේලව කණ්ඩායමට බදවාගත් බව මුම්බායි ඉන්දියන්ස් කණඩායම අද නිවේදනය කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here