මහ බැංකු අධිපති පමණක් නොවේ.. මාත් ඉන්නේ විශාල හිත් රිදීමක.. දේශපාලනයට ආවේ ඇයි හිතෙනවා.

0
360

මහබැංකු අධිපතිට පමණක් නොව තමන්ට ද විශාල හිත් අමාරුකම් කලකිරීම ඇති ව තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

බෙන්තර ඇල්පිටිය ජනතාවට නිසි සැලකිල්ලක් නැති බවද කී ඇය එවැනි සැලකිල්ලක් නොමැති නම් තමන් දේශපාලනයට ආවේ කුමකටදැයි සිතන බවද පැවසුවාය ඇය.

මෙම අදහස් පළ කළේ බෙන්තර පිහිටි තම නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

යට ඇදුම් තහනම ගැන තමන් කැමති නැති බවත් භාණ්ඩ මත බදු පැනවීමත් සමග මැතිනියගේ කාලයේ මෙන් ඉදිරියේදී මෙරටට ඇපල් මිදි දක්නට නොලැබෙනු ඇතැයි ඇතැයි ද ඇය එහිදී සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here