මහ බැංකු අධිපති යළි පත් නොකරන්නට අගමැති අවසන් තීරණය ගනී..

0
500

මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතා මහ බැංකු අධිපති ධුරයට නැවත පත් නොකිරිමට රනිල් වික්‍රමසිංහ මහතා තිරණය කොට තිබෙනවා.අර්ජුන් මහේන්ද්‍රන් මහතාට දිගින් දිගටම එල්ල වු දුෂණ චෝදනා හේතුවෙන් මේම තිරනය එතුමා ගෙන ඇති බවයි වැඩි දුරටත් වර්තා වන්නේ.තවශ මහ බැංකු අධිපතිවරයා ඥාති සංග්‍රහයේද යේදි ඇති බවට සහ ඒම චෝදනා ඔප්පු වි ඇත. ඒ අනුව නව මහ බැංකු අධිපතිවරයා නෝබෝ දිනකින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here