මාතර පුරවැසි ජන අරගලයක්!

0
745

පවතින දුර්දාන්ත පාලනයට එරෙහිව ජන ගැටලුවට විසදුම් සොයා මාතර තරුණ පිරිස් තනි තනිව එක් වෙමින් අද දින (31) මාතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉදිරිපිට වට රවුම ආසන්නයේ පවතින රජයට සහ පාලකයන්ට වහා ඉවත්වන්නයි බලකරමින් නිහඩ විරෝධතාවයක නිරත විය.

විශේෂ කරුණ නම් මේ සඳහා ආරාධනයකින්, සංවිධානය කිරීමකින් තොරව තනි තනිව ඒකරාශී වීමයි. තවද මාර්ගයේ ගමන් කළ අයට කිසිදු බාධවක් නොවන අයුරින් පැවති මෙම නිහඩ විරෝධතාවයට මාර්ගයේ ගමන් කල රථවාහන වල මෙන්ම බස් රථ රියදුරන්ගෙන්ද සමහර අවස්ථාවලදී හොද සහයක් හිමිවනු දකින්නට ලැබීම විශේෂ කරුණක්.

– හසංක ගමගේ
සේයා – රුවින් ලක්ෂිත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here