මාතර පොල්හේන වෙරළ තීරය විනාශ වීමේ අවධානමක

0
270

දකුණු පළාතේ මාතර පොල්හේන වෙරළ තීරය දේශීය මෙන්ම විදේශීය නරඹන්නන් ආකර්ෂණය කර ගන්නා ඉතා වැදගත් පරිසර පද්ධතියකි.

කෙසේ වෙතත්, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජෛව විවිධත්වයට හානි සිදුවෙමින් පවතින බව මේ වනවිට ප්‍රකාශ කෙරෙමින් පවතිනවා. 

මේ සම්බන්ධයෙන් බලධාරීන් කඩිනමින් ක්‍රියා කිරීම ඉතා වැදගත් බව ප්‍රදේශවාසීහු විශ්වාස කරති. ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ එහි වෙරළ සහ සාගරයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here