මාධ්‍යවේදිනියව එක් රැයකට ඇදට ගන්න කතා කල ඩයලොග් මාධ්‍යවේදියා මෙන්න

0
759

පාකිස්තානු මාධ්‍යවේදිනී Munazza Jilani‏ හට ලිංගික බලපෑම් එල්ල කළ මාධ්‍යවේදීයා ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය මත ක්‍රියාත්මක ‘ද පපරේ’ (thepapare) වෙබ් අඩවියේ ඡායාරූප ශිල්පියකි.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් ජායාරූප ශිල්පියකු ලෙස කලක සිට ඡායාරූප ලබාදුන් අයකු බව පැවසෙන අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය වෙබ් අඩවියේ හා ෆේස්බුක් ගිනුමේ පලකර ඇති ද පපරේ (thepapare) වෙබ් අඩවියේ ලාංඡනය සහිත බොහෝ ඡායාරූප ඔහු විසින් ලබාගත් ඒවා බව පැවසේ.

මෙවරද, ඔහු සාජාහි පැවැති පාකිස්තානු ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය ආවරණයට ගොස් ඇත්තේ ඩයලොග් ප්‍රතිපාදන ලබා ගනිමින් බව පැවසේ.

නමින් ඔහු සමීර පීරිස් නැමැත්තෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here