මාධ්‍ය ප්‍රධානියෙක් කොවිඩ් නිසා සමුගනී..

0
2792

මාධ්‍ය ප්‍රධානියෙක් සහ සමූහ ව්‍යාපාර අධිපතිවරයෙක් කොවිඩ් ආසාදනය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානියා වන ආර් රාජ් මහේන්ද්‍රන් (කිලී මහරාජා) මහතාය.

එසේ ඔහු මියගොස් ඇත්තේ කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here