Monday, September 23, 2024

මාධ්‍ය සගයාට පහරදුන් සැකකරුවන් රිමාන්ඩ්

මීපුර පුවත්පතේ හා මී පුර වෙබ් අඩවියේ කර්තෘ ෆර්ඩි ගමගේ ට පහර දීම සම්බන්ධයෙන් සැකකුරුවන් දෙදෙනා අද (04) මීගමු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන නිල නොවන  මහේස්ත්‍රාත් කරුණාජීව ගමගේ ගුණදාස මහතා විසින් නියෝග කළේය

සැකකරුවන් දෙදෙනා මීගමු මහනගර සභාවේ සෙවය කරන මීගමුව බෝලවලාන ජනජයගම පදිංචි කරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් සමඟ ඔවුන් ගමන් කළැයි කියන යතුරුපැදිය හා පහර දීහට යොදාගත්තැයි තියන පොල්ලක් නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles