මාලදිවයිනේ කතානායක දිවයිනට පැමිණේ

0
311

මාලදිවයිනේ 19 වැනි කතානායක මොහොමඩ් නෂීඩ් දින හතරක නිල සංචාරයක් සදහා අද දින දහවල් 12.47ට ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 504 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබෙනවා. 

ඔහු සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු ද පැමිණ සිටි අතර එම පිරිස පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here