මාවනැල්ල බුදුපිලිමේ කැඩීමේ සිද්ධිය ගැන තොරතුරු ලබාදුන් මොහොමඩ් තස්ලින්ට ලක්ෂ 25ක පරිත්‍යාගයක්

0
308

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධව තොරතුරු සැපයීම හේතුවෙන් සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රහාරයට ලක්ව ආබාධිත තත්ත්වයට පත්වූ මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලින්ට රුපියල් ලක්ෂ 25 ක මුදලක් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් පිරිනමා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here