මාස 21කට පසු මැක්ස් නැවතත් ගුවන ට

0
702

බෝයිං 737 මැක්ස් ගුවන්යානා යොදාගෙන මගී ගෙනයෑම නැවතත් ආරම්භ කරන බව බ්‍රසීලයේ “Gol” ගුවන් සමාගම පවසයි.

ගුවන් මගීන් 346 දෙනෙකු මරණයට පත්කරමින් සිදුවූ ගුවන් අනතුරු දෙකකින් පසු පසුව 2019 මාර්තු මාසයේදී මැක්ස් ගුවන්යානා භාවිත කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ඉන් අනතුරුව බෝයිං සමාගම විසින් මැක්ස් ගුවන් යානයේ තාක්ෂණික දෝෂ පිළිබඳ ව කළ පරීක්ෂණයකින් අනතුරුව එහි නිමාවට යාම යම් වෙනස් කම් කරන ලැසි.

බ්‍රසීලයේ අභ්‍යන්තර ගුවන් ගමන් වෙළෙඳපොළ ගත් විට එහි ඉදිරියෙන්ම සිටින සමාගම “Gol” ගුවන් සමාගමයි. එහි ගුවන් නියමුවන්ට අමෙරිකාවේ දී විශේෂ පුහුණුවක් දී ඇත.

නමුත් මේ වනවිට ගුවන් ගමන් සඳහා මැක්ස් ගුවන් යානා සඳහා අනුමැතිය දී ඇත්තේ අමෙරිකාව සහ බ්‍රසීලය පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here