Wednesday, December 25, 2024

මාස 3 ක්‌ යනතුරු විදෙස්‌ විනිමය ගිවිසුම් එපා. මහ බැංකුවෙන් වාණිජ බැංකුවලට උපදෙස්‌

ඉදිරි මාස තුනක කාලයක් සඳහා විදේශ විනිමය ගිවිසුම්වලට එළඹීමෙන් වහාම වළකින ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව බලපත‍්‍රලාභී වාණිජ බැංකුවලට දැනුම් දී ඇත.

විදේශ විනිමය වෙළෙඳපොළෙහි අතිරික්ත අස්ථාවරත්වය ඉවත් කර ගැනීමේ අවශ්‍යතාව සහ බැංකුවල අවදානම් කළමනාකරණය කෙරෙහි ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතාගේ අත්සනින් යුතුව මේ උපදෙස් දීම සිදු කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles