මාළු ටොන් 78ක් යුරෝපයට

0
737

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමෙන් අනතුරුව ගතවූ දින 07ක කාලය තුළ ටොන් 78ක මත්ස්‍ය තොගයක් යුරෝපා සංගමයේ රටවලට අපනයනය කර ඇති බව ධීවර අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අපනයන සමාගම් 13ක් විසින් ගතවූ සතිය තුළ වාර 96කදී මත්ස්‍ය ටොන් 78ක් අපනයනය කර ඇති බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය.

මේ වන විට මසුන් අපනයනය කිරීම සඳහා තවත් සමාගම් ගණනාවක් ඉදිරිපත්ව සිටින බවද එම අමාතයංශය පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here