මාළු මිලත් ඉහලට

0
282

ඉන්ධන මිළ ඉහල යාම හමුවේ මත්ස්‍ය කිලෝවක නිෂ්පාදන පිරිවැයද ඉහල ගොස් ඇතැයි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය පෙන්වා දෙනවා.ඉන්ධන මිළ ඉහල යාම හමුවේ මත්ස්‍ය කිලෝවක නිෂ්පාදන පිරිවැයද ඉහල ගොස් ඇතැයි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය පෙන්වා දෙනවා.

එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා කියා සිටියේ බහුදින ධීවර යාත්‍රාවකට මේ වන විට එක් මුහුදු ගමනක් සදහා රුපියල් ලක්ෂයකට ආසන්න අමතර පිරිවැයක් වැයවන බවයි.ධීවර ජනතාව වෙනුවෙන් යම් සහන මාළාවක් ප්‍රකාශයට පත් නොකලහොත් ඛේදනිය තත්වයක් නිර්මාණය වනු ඇති බවයි රත්න ගමගේ මහතා අවධාරණය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here