මා පළදින්නේ හොදම වර්ගයේ මාස්ක් එකක්.. කොරෝනා හැදුනේ ඩ‍්‍රයිවර්ගෙන් වෙන්න ඇති..

0
307

වගකීම කියන දේ අපි ඉස්සර ඉඳලම හොඳටම දන්න දෙයක්.අපේ ආච්චිලා සීයලා වුනත් ඉස්සර තමන් ගැන වගකියනවා වගේම තමන්ගෙන් අනිත් අයට වෙන්න ඕන යුතුකම් වලටත් වග කියනු ලැබුවා.

මතකද ඉස්සර කාලේ , සමහර ගෙවල්වල කොහොඹ අත්තක් එල්ලලා තියෙනවා ? අපේ මිනිස්සු විශ්වාස කරපු විදිහට දෙවියන්ගේ ලෙඩ හෙවත් බෝවන ලෙඩක් හැදුනොතින් මේ විදිහට කොහොඹ අත්තක් එල්ලන්නේ ,ටික දවසකට තමන්ගේ ගෙදර පැත්තෙ එන්න එපා කියලා අනිත් අයට හඟවන්නයි.

අපි මේ කතාව කිව්වේ මේ දවස්වල අපේම වැරදි නිසා අපේම මිනිස්සු විඳවනා දැක්ක නිසයි.ඒත් එහෙම වෙලත් අපේ මිනිස්සු කිසිම ගානක් නැතුව වැඩ කරනවා ඔයත් ඕන තරම් දැකලා ඇති.

අද අපි මේ කියන්නේ මේ දවස්වල අපි දැන දැනම කරන වැරදි ටිකක් ගැන.කියවලා බලන්න ,ඔයත් මේ වැරදි කරපු හෝ කරන කෙනෙක්නම් අද ඉඳලා වත් හිතට ගන්න ,කිසිම දවසක ඒ වැරදි නොකර ඉන්න.

මවුරට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here