මැඩිල්ලේ හිමි මරා දමන බවට රත්වත්තේ දැනුම් දෙයි

0
410

රත්වත්තේ අමාත්‍යවරයාගේ සහෝදරයකු යයි කියන පුද්ගලයෙක් තමන් වහන්සේට මරණ තර්ජනය කළ බව සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කරති.

අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝවක් හේතුවෙන් මෙම තර්ජනය එල්ල වූ බවද උන් වහන්සේ පැවසූහ.

එනිසා මේ දිනවල ආන්දෝලනයක් වී ඇති බන්ධනාගාර සිදුවීමේ දී ද අමාත්‍යවරයාගේ හැසිරීම සිතාගත හැකි බවද උන්වහන්සේ කියා සිටියහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහිමියන් මේ බව හෙළිකලහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here