මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්තාගත ආදායමක්

0
353

කොවිඩ් අභියෝග මධ්‍යයේ වුවද ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මේ වසරේ ජනවාරියේ සිට මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි 5,500ක වාර්තාගත ආදායමක් උපයාගෙන තිබේ.

එය ගිය වසරේ එම කාල පරාසයට සාපෙක්ෂව 72% ක වර්ධනයකි. 2020 වසරේ ලබා ඇති අපනයන ආදායම රුපියල් බිලියන 32ක් බවත් මේ වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස පළමුවනඉපයීමට හැකි වී ඇති බවත්, එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් තේනුවර මහතා පැවැසීය. කොවිඩ් අභියෝග මධ්‍යයේ මෙම අදායම ඉපයීමට හැකි වූ බව කියා සිටි ඒ මහතා මේ සඳහා කැප වී සේවය කළ සියලු අංශවල කාර්ය මණ්ඩලයට සිය ස්තූතිය පළ කරන බවද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here