මැණිකේ මගේ හිතේ දැන් ඉතාලියේ

0
383

Youtube සමාජ මාධ්‍ය නාලිකාවේ වාරයක් නැරඹූම් වාර මිලියන 125 වඩා නැරඹූ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානිගේ “මැණිකේ මගේ හිතේ” ගීතය ලොව පුරා සංගීත රසකාමීන්ගේ මෙන්ම සංගීතවේදීන්ගේද අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ අතර ඉතාලියේ නේපල්ස් නුවර සුප්‍රකට සැක්සෆෝන වාදකයෙකු වන ඩැනියෙල් විටාලේ මෙලෙස මැණිකේ මගේ හිතේ ගීතයේ අනුවාදනයක් ඉදිරිපත් කළේ විශේෂ හැකියාවන් සහිත අයෙකුගේ රංගනයක්ද සමගිනි.

ඩැනියෙල් විටාලේ ගේ මෙම සොඳුරු සැක්සෆෝන අනුවාදනය දැනටමත් එය යූ ටියුබ් නාලිකාවේ ලක්ෂ සංඛ්‍යාත නැරඹුවාරයක් සටහන්කර අවසන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here