මැතිවරණ පොරොන්දුවක් ඉටුවෙයි – ගණිකා වෘත්තිය අපරාධමය ලැයිස්තුවට එක් වෙයි

0
371

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස් පොරොන්දුවක් ලබා දී තිබෙනවා. ඒ, වැලෙන්සියා නුවර පැවති සමාජවාදී පක්ෂයේ තෙදින සම්මේලනයේ සමාප්ති උත්සවය අමතමින් ගණිකා වෘත්තිය, අපරාධමය වැරදි ලැයිස්තුවට ඇතුළත් කරන බවට පැවසීය.

මෙම වෘත්තීය හරහා කාන්තාවන් වහල් භාවයට පත්වන බවත් සඳහන් කරයි .එමෙන්ම ජනගහනයෙන් වැඩි පිරිසක් ගණිකා වෘත්තීයේ නිරත වන රටවල් අතර ස්පාඤ්ඤය තුන්වැනි ස්ථානයේ පසුවන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය 2011 වසරේ කළ අධ්‍යයනයකින් අනාවරණය විය.

2019 වසරේ දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ ගණිකා වෘත්තිය තහනම් කිරීමයි. ඒ හරහා ඔහු වැඩි ජනතා ආකර්ශනයක් ලබාගැනීමට සමත් වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here