මැයි 01 සහ 03 විදුලිය නොකැපේ. මැයි 02 ප්‍රසිද්ධ නිවාඩු!

0
403

මැයි මස 01 වැනිදා සහ 03 වැනිදා විදුලිය විසන්ධි නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මැයි 2 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here