මිග් ප්‍රහාරක යානා ගනුදෙනුව, ඩුබායි බැංකු ගිණුම් පිළිබදව, රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය- වහා දඩුවම් ලබාදිය යුතුයි

0
653

“මහා පරිමාන වංචා සහ දුෂණ පිළිබදව පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාදවීම පිළිබදව අපට ගැටළුවක් තිබෙනවා. විශේෂයෙන්ම  මිග් ප්‍රහාරක යානා ගනුදෙනුව, ඩුබායි බැංකු ගිණුම් පිළිබදව, රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය ඇතුලු මහාපරිමාන දුෂණ හා වංචා ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයි. සුළු සිද්ධීන් පිළිබදව පරික්ෂණ පැවැත්වීමෙන් රජයට අපවාදයක් එල්ල වී තිබෙනවා. ‘‘ යැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here