මිනිස්සුන්ගේ බිය නැති කළ නොහැකිනම් ඒ රජය ඉල්ලා අස්විය යුතුයි – විදුර

0
335

රජයක් ලෙස ජනතාවගේ මරණ බිය නැති කළ නොහැකි බවත්, මිනිසුන්ගේ ඉරණම පිලිබඳ තීරීණය කිරීමට උදව් කළ නොහැකි රජයක් වේ නම් ඒ රජය ඉල්ලා අස්විය යුතු බවත් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ ගාල්ලේ කළ විශේෂ පුරාවිද්‍යා නිරීක්ෂණ චාරිකාවක් අතරතුරය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here