තමන් එදා ජනාධිපතිවරණයේදී රටේ ජනතාවගේ දෙපතුළ ළගට පැමිණ ප්‍රශ්න විසදන බව කියද්දී ඇතමුන් එය විහිලුවට ලක් කළ බවත්, ජනතාව වීරත්වය සොයා ගොස් රටම විනාශ මුඛයට ඇද වැටී ඇති බවත් විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ රටට බත සපයන එළවලු බවභෝග වගාව කුරුදු වගාව ඇතුලු කෘෂිකර්මාන්තයම අද ආණ්ඩුව විසින් විනාශ කොට ඇති බවය.