මියන්මාරයෙන් සහල් ⁣මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න ගිවිසුමක් අත්සන් තබයි

0
269

වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

ඔහු පැවසුවේ එම තොගය “ආරක්‍ෂිත තොගයක්” ලෙස පවත්වා ගෙන යාමට පියවර ගන්නා බවය.

ඒ අනුව ඊට අදාළ අවබෝධතා ගිවිසුම වෙළෙඳ අමාත්‍යාංශය සහ මියන්මාර නිලධාරීන් අතර අත්සන් තබා ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here