මිලින්ද මොරගොඩ ඉන්දීය ජනපති වෙත අක්තපත්‍ර භාරදෙයි

0
317

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය ජනපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා වෙත සිය අක්තපත්‍ර භාරදී තිබේ.
නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ, මහ කොමසාරිස්වරයා අද (22) දිනයේ එලෙස අක්තපත්‍ර භාරදුන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here