මිලින්ද රාජපක්ෂ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කරයි.

0
395

ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාව සිටි මිලින්ද රාජපක්ෂ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පත් කරන ලදී.ඒ අනුව ඊට අදාළ පත්වීම් ලිපිය අද (21) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අතින් මිලින්ද රාජපක්ෂ ප්‍රදානය කරනු ලැබූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here