මිලියන 111 ක විදෙස් මුදල් තොගයක් අත්අඩංගුවට

0
338

රුපියල් මිලියන 111 වටිනා විදෙස් මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට උත්සහා කළ පුද්ගලයෙකු ඊයේ (29දා) රාත්‍රියේදී කටුනායක ගුවන්තොටේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 43 හැවරැදි පුද්ගලයෙකි. – See more at:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here