මිල පාලනය කළ නොහැකි ආණ්ඩුව දැන් වලිගය නැති ගොනෙක් වගේ – ඇමති ගමිමන්පිල

0
352

ආණ්ඩුව දැන් වලිගය නැති ගොනකු බවට පත්ව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඊයේ බලශක්ති අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.

මේ වනවිට ඩොලර් හිඟය හේතුවෙන් භාණ්ඩ හිගයක් රට තුළ මතුව ඇති බවත්, එම හිඟය හේතුවෙන් මිල පාලනය කළ නොහැකි බවට ආණ්ඩුව පත්ව ඇති බවත්, මේ හේතුවෙන් ආණ්ඩුව වලිගය ‌නැති ගොනකු බවට පත්ව ඇති බවත් ඒ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here