මිල වැඩිවීම නිසා ඉන්ධන සීමා වෙනස් කරයි!

0
749

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

නව ඉන්ධන සීමාවන් පහතින්.

  • යතුරුපැදි – රුපියල් 2,500 යි
  • ත්‍රිරෝද රථ – රුපියල් 3,000 යි
  • මෝටර් රථ, වෑන්, ජීප් – රුපියල් 10,000 යි
  • වාණිජ වාහන සඳහා සිමාවක් නොමැත

    ඉන්ධන මිල වැඩිවීමනිසා…

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය පවසනවා.

ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 100ක් සහ දෙවන කිලෝමිටරයේ සිට රුපියල් 80 බැගින් අය කිරීමට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here