මීගොඩ එළවළු දන්සලක්….!

0
434

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ගෙනැවිත් තිබූ ලක්ෂ 12 ක පමණ එළවළු තොග මිලදී ගැනීමට ගැණුම්කරුවන් නොපැමිණීම හේතුවෙන් එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය එම එළවළු තොග නොමිලේ ජනතාවට බෙදාදීම හේතුවෙන්. ලබන සඳුදා දින තෙක් යළි එළවළු තොග ලබා නොගැනීමටත්, වෙළඳසැල් වසා දැමීමටත් තීරණය කළ බවයි ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here