Saturday, December 28, 2024

මුකේශ් අම්බානිගේ නිවසේ ආරක්ෂාව තර කෙරේ

සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේශ් අම්බානි මහතාගේ නිවස වන ඇන්ටීලියා ප්‍රාසාදය ගැන ටැක්සි රථ රියදුරෙකුගෙන් විමසීම හේතුවෙන්, එම රියදුරා ඒ පිලිබදව පොලීසියට පැවසීමත් සමඟ ඇන්ටීලියා ප්‍රාසාදයට අධික ආරක්ෂාවක් ලබා දී ඇත. එම පුද්ගලයින් දෙදෙනා සතුව තිබූ සැක කටයුතු ගමන්මලු 2 ක් පිලිබදවද රියදුරා ප්‍රකාශ කර ඇත. මේ වසරේ පෙබරවාරි මසද පුපුරණ ද්‍රව්‍ය ඇටවු SUV රථයක් ඇන්ටීලියාව ආසන්නයේ තිබී හමුවී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles