මුතුරාජවෙලට අත තියන්න එපා!

0
384
මුතුරාජවෙල ආරක්ෂිත ප්‍රදේශයේ අක්කර 100ක භූමියක් මුහුදු වැලි වලින් ගොඩ කිරීමේ සූදානමක් ඇතැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

රට අයිති ජනතාවට බව ජනාධිපති, අගමැති සහ මැති ඇමතිවරු දැනගත යුතු බව කාදිනල් හිමිපාණන් සඳහන් කළේය.

එබැවින් මුතුරාජවෙලට අත තැබීමෙන් වළකින්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් අවධාරණය කළේය.

කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here