මුතුරාජවෙල අයිතිය පරිසර අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතට

0
644

මුතුරාජවෙල තෙත්බිම පරිසර අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ විෂය පතය යටතට ගෙන ඒකාබද්ධ සංවර්ධන කටයුතු සිදුකරන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාට උපදෙස්දී ඇත. දැනට මෙම තෙත්බිම පවතින්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here