මුදල් නොගෙවීම සම්බන්ධයෙන්-මහින්දට එරෙහි නඩුව මාර්තුවට කල් යයි

0
352

පසුගිය මැතිවරණ සමයේ ලංගම බස් රථ භාවිතා කර  මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුව පිරිසට එරෙහිව පනවා තිබු නඩුව ඊයේ (26) කොළඹ වාණිජ මහාධිකරණයේ දී කැඳවා තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙස මහාධිකරණ විනිසුරු ශිරාන් ගුරණරත්න මහතා එහිදී නියෝග කළ අතර නඩුව මාර්තු 28 වැනි දා තෙක් කල් තැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here