මුරැත්තෙටිටුවෙි හිමියන් ලියූ “ජීනිවා පරාජයේ දෝංකාරය” කෘතිය ජනපතිට පිළිගන්වයි

0
277

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජීනිවා පරාජයේ දෝංකාරය” කෘතිය පෙරේදා (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වා තිබෙනවා.

ජීනිවා නුවර කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බලපෑම් කිරීමට විවිධ ජාත්‍යන්තර සංවිධාන ගන්නා ලද උත්සාහයන් පිළිබඳ මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති අධ්‍යයනයෙන් සහ  ජාතික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ ක්‍රියාවලියේ දී ලද අත්දැකීම් පාදක කරගනිමින් ආනන්ද හිමියන් විසින් මෙම ග්‍රන්ථය රචනා කොට සම්පාදනය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here