මුරුත්තෙට්ටුවේ හිමියන් හොදටම ඇනගත්තා-31000න් 5000ක්වත් වර්ජනයට අවේ නැහැ

0
384

වර්ජනයක් කරන්නට ගොස් මුරුත්තෙට්ටුවේ හිමියෝ ඉතිහාසයේ හොඳම පාඩම 13, 14 දින දෙකේ දී ඉගෙන ගත්තේ යැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රීය මහතා පවසයි. 31000 කට අධික හෙද හෙදියන් අතරින් 5000 ක් වත් වර්ජනයට හවුල් කර ගැනිමට හිමියන්ට නොහැකි වූයේ යැයි ද ඒ මහතා කියයි.

රත්නප‍්‍රිය මහතා බව පැවසුවේ පුංචි බොරැුල්ල රජයේ හෙද නිලධාරින් ගේ සංගමයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.
“වැඩ වර්ජනයක් කරද්දි ඒකට ක‍්‍රමවේදයක් තිබෙනවා. මුලින්ම ඉල්ලීම් දැනුම් දියයුතුයි. ඊළඟට සාකච්ඡා ඉල්ලා සිටිය යුතුයි. එහි සාර්ථක අසාර්ථක බව සාමාජිකත්වයට දැනුම් දිය යුතුයි. ඉන්පසුව විරෝධතා පැවැත්විය යුතුයි. ඒත් විසඳුම් නැත්නම් වර්ජනයකට යා යුතුයි.වර්ජනය අවසන් පියවර විය වුවත් හාමුදුරුවන් පටන් ගත්තේ වර්ජනයෙන්.“යැයි ද ඒ මහතා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here