මුහුදු කූඩැල්ලන් සමඟ ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට

0
261

හලාවත ගැඹුරු මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ කූඩැල්ලන් අල්ලමින් සිටි තරුණ ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරුවන් මංගලඑළිය, කොත්තන්තිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් සතුව තිබී ඔක්සිජන් ටැංකි 20ක්, කිමිදුම් උපකරණ කට්ටල 05ක්, අල්ලා ගත් මුහුදු කූඩැල්ලන් 60ක් සහ ධීවර යාත්‍රා 02ක් අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here