මුහුද ගොඩ කරලා සත්තු වත්තක් හදමු! ගංජා වවලා රට යවමු! කසිප්පු පෙරලා ඩොලර් හොයමු – උද්දික ප්‍රේමරත්න

0
442

අලුත් අදහස් ඉවතලන ජාතිය ලොව ඉදිරියට ගමන් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා.

රට මුහුණ පා සිටින ඩොලර හිගය මගහරවා ගැනීම සදහා යෝජනාවලියක් අද දින පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය උද්දික ප්‍රේමරත්න මහතා විසින් අද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශයට පත් කළේය.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මුහුද ගොඩ කර සත්තු වත්තක් සැදීම, හැලි අරක්කු පෙරීම, ගංජා වැවීම ආදිය මෙ‌හිදී සිදු කළ හැකි බවකි.

රට මුහුණ පා සිටින ඩොලර් හිඟය මගහරවා ගැනීම සදහා යෝජනාවලියක් අද දින පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය උද්දික ප්‍රේමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළේය. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මුහුද ගොඩ කර සත්තු වත්තක් සැදීම, හැලි අරක්කු පෙරීම, ගංජා වැවීම ආදිය මෙ‌හිදී සිදු කළ හැකි බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here