මුළු පාසලටම විදුහල්පතිනිය හා එක සිසුවියයි

0
277

අද දින පාසල් විවෘත කිරිමට පියවර ගෙන තිබුනද හැටන් අධ්‍යාපන කලාපයේ දික්ඔය සිංහල විදුහලේ විදුහල්පතිනිය පමනක් සේවයට වාර්ථාකර තිබුණු අතර එක් දියණියක් පමණක් පාසල් පැමිණ තිබුණු බවට වාර්තා වෙනවා.

එම විදුහලේ විදුහල්පතිනි ශ්‍රියානි රම්‍යලතා මහත්මිය පවසා ඇත්තේ මෙම විදුහලේ ගුරුවරුන් 15 දෙනකු සේවය කරන බවත් එම ගුරුවරුන් කිසිවෙකුත් අද දින සේවයට වාර්තා කර නොමැතා බවත්ය.

මෙම විදුහරෙල් සිසු සිසුවියන් 115 දෙනකු අධ්‍යාපනය ලබන බවත් එයින් එක් සිසුවියක් පමනක් පාසලට පැමිණි බවත් පසුව එම සිසුවියද ඇයගේ සොහොයුරකු ගෙන්වා යලි නිවසට  පිටත් කර හැරිමට පියවර ගත් බව ඇය සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here