මූඩිය වර්ණ ගැන්වීම අද සිට

0
409

පැණිබීම බෝතල්වල අඩංගු සීනි මට්ටම පිළිබඳ ජනතාවට දැනගැනීම සඳහා බෝතල් මූඩිය වර්ණගැන්වීමේ නීතිය අද (01දා) සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අනුව මිලිලීටර් 100 ට සීනි ග්‍රෑම් 11 ට වැඩි බීම බෝතල් මූඩිය රතු වර්ණයෙන්, ග්‍රෑම් 02 – 11 ත් අතර සීනි ප්‍රමාණ ඇති බීම බෝතල් මූඩිය කහ වර්ණයෙන් හා ග්‍රෑම් 02කට වඩා අඩු සීනි සහිත බීම බෝතල් මූඩිය කොළ වර්ණයෙන්ද සමන්විත විය යුතුය.

මීට අදාළ චක්‍ර‘ලේඛය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද දිනයේදී නිකුත් කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here